(දයාරත්න ඇඹෝගම)
ජිවන වියදමට සරිලන වැටුපක් ඉල්ලා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුවේ සේවකයන් අද (31) පස්වරුවේදී අනුරාධපුර ඩි.එස්.සේනානායක වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ.
2016 වසරේ කප්පාදු කරනු ලැබු විශ්‍රාම වැටුප නැවත ලබා දෙන ලෙසත්, සේවක අර්ථ සාධක මුදල් මංකොල්ල කෑ පුද්ගලයන්ට විරුද්ධව දඬුවම් කරන ලෙසටත්,වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වෙනුවට මාසික වැටුපක් ලබා දෙන ලෙසත් ඉල්ලා මෙම පිරිස මෙසේ උද්ඝෝෂණයේ නිරත විය.


2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ’පුර දිස්ත්‍රික් කමිටු සේවකයෝ උද්ඝෝෂණයක