(මනුල වික්‍රම)
මහ වැසි හේතුවෙන් අනුරාධපුර නගරයේ මාර්ග රැසක් නැවතත් ජලයෙන් යටවී පවතී.
මල්වතු ඔය හරහා අතුරු මාර්ගයෙන් සහ කොහොඹ ගස් හන්දිය හරහා මාර්ගයෙන් අනුරාධපුරයට පැමිණීමට නොහැක. ජලයෙන් යටවී ඇති එම මාර්ග පොලිසිය වසා දමා තිබේ.
තිසාවැව මේ වන විට වාන් දමමින් පවතින අතර නුවර වැව වාන්දැමීමට ආසන්නව පවතී. වන්දනාකරුවන්ට පැමිණීමේ බාධාවක් මෙතෙක් මතුව නැත.




2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අ’පුර ජලයෙන් යටවෙයි