IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අ‘පුර කළමනාකරණ සහකාර නිලධාරීන් උද්ඝෝෂණයක

(දයාරත්න ඇඹෝගම)
 
කළමණාකරණ  සහකාර සේවයේ ආරම්භක වැටුප් තලය ඉහළ දැමිම ඇතුළු ඉල්ලිම් 13 ක්  ලබාදෙන ලෙස ඉල්ලා කළමණාකරන සහකාර සේවයේ නිලධාරිහු  පිරිසක් අද (14) අනුරාධපුරයේදී උද්ඝෝෂණයක නිරතවුහ.
 
අනුරාධපුර ඩී.එස්. සේනානායක වට  රවුමේදි උද්ඝෝෂණය කිරිමෙන් අනතුරුව විවිධ විරෝධතා සටන් පාඨ සහිත පුවරු සහ බැනර් රැගෙන පා ගමනින් මෛත්‍රිපාල සේනානායක මාවතේ පිහිටි පළාත් සභා  සංකිර්ණයට ඉදිරිපිටට එක් රැස්ව එහිදිද උද්ඝෝෂණයේ  නිරත වුහ.



අදහස් (0)

අ‘පුර කළමනාකරණ සහකාර නිලධාරීන් උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site