(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ගල්හේන කොටියාවත්ත ප්‍රදේශයේ කුකුළු ගොවිපලක ඇති කරන කුකුලන් ඩැහැගැනීමට දිනපතා පැමිණෙන අඩි 3ක් පමණ වන දුර්ලභ ගනයේ අඳුන් දිවියෙකු අද (24) ප්‍රදේශවාසීන් විසින් අටවන ලද උගුලකට හසුකර ජීවග්‍රහයෙන් අල්ලාගෙන තිබේ.
මෙම අඳුන් දිවියා දැක ගැනීමට අවට ප්‍රදේශවල විශාල ජනතාවක් එම ස්ථානයට පැමිණියහ
එම සදුන් දිවියා අලුත්ගම වැලිපිටිය විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් කළුතර වනජීවි කාර්යාලයට බාරදීමට කටයුතු කර තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අඳුන් දිවියෙක් බේරුවලින් අල්ලයි