IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අනවසර තේක්ක ලී සමඟ දෙන්නෙක් අත්අඩංගුවට

 (දිලීප් ජයසේකර)
සෙවනගල කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ නිති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ජංගම ලි ඉරුම් හලක් වටලා තේක්ක ලි තොගයක් හා අත්ටැක්ටර් දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු  සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට වැඩිදුර පරික්ෂණ සදහා සෙවනගල පොලිසියට බාරදි තිබේ.

සුරියවැව පොලිස් විශේෂ කාර්ය බලකායට ලද ඔත්තුවකට අනුව සිදු කළ වැටලිමකදී නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය මෙම ලී ඉරුම්හල හා තේක්ක ලීතොගය ,අත්ටැක්ටර් දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වි තිබේ.
එහි රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වටින බව  පොලීසය පවසයි.

විශේෂ කාර්ය බලකා නිළධාරීන් වැටලිම සිදු කරන අවස්ථාව වන විටත් සැකකරුවන් දෙදෙනෙකු ලී ඉරමින් එම ස්ථානයේ රැදී සිට ඇත.



අදහස් (0)

අනවසර තේක්ක ලී සමඟ දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site