(අනීෂා මානගේ)
වීරකැටිය රළුව ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් කැණීම් කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (19) තංගල්ල කොට්ඨාස පරිසර ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජේසීබී යන්ත්‍රයක් උපයෝගී කරගෙන අඩි විස්සක පමණ ප්‍රමාණයක් කැණීම් සිදුකර තිබී ඇති අතර මොවුන් ඒ සඳහා උපයෝගී කරගත් ජේසීබී යන්ත්‍රයද පොලිස් බාරයට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1016
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනවසර කැණීම් සිදුකළ දෙදෙනෙක් අත්අඩංගුවට