( හැටන් රංජිත් රාජපක්ෂ )
බගවන්තලාව , පෙට්රොසෝ වතුයායේ තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි හත්දෙනෙක් සැකපිට අද (10) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධර්මකිර්ති මහතා පැවසිය.
පෙට්රොසෝ රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ප්‍රධාන අතු ශාඛාවක් වන පෙට්රොසෝ ඔයේ විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් මෙම ජාවාරම්කරුවන් පිරිස අවසරෙන් මැණික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් ද පොලිස්භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ සහ පෙට්රොසෝ වතුයායේ පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
2025 දෙසැම්බර් මස 18
185
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනවසරයෙන් මැණික් ගැරූ 7 ක් අත්අඩංගුවට