IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අනවසරයෙන් දැව ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට

(දාපනේ ජයන්ත නානායක්කාර)
පනාමුර පොලිස් වසමේ පනාමුර ජුල්කැටිය ප්‍රදේශයේ සිට දැව පැටවූ ලොරියක් කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී පනාමුර ප්‍රදේශයේදීම අද (07) අත්අඩංගුවට ගත්බව පනාමුර පොලිසිය පවසයි.

ලක්ෂ 10ක් පමණ වටිනා දැව ඉතාමත් සූක්ෂම ආකාරයට පිටට දර පටවා ඇතුළත බුරුත කොට පටවා තිබිණි. පොලීසිය පවසන්නේ ඔත්තු බැලීම සඳහා දැව ජාවාරම්කරු විසින් ස්ථාන කිහිපයක ඔත්තුකරුවන් කිහිප දෙනෙක් යොදවා තිබූ බවයි.

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පොලීසිය සැඟව සිට මෙම වැටලීම සිදුකර තිබේ. මෙහිදී ලක්ෂ අටක් පමණ වටිනා බුරුත දැව අත්අඩංගුවට ගෙන ඇති අතර මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දැව  සමග අත්අඩංගුවට ගෙන ඇත. මෙම දැව තොගය සහ සැකකරු ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

අනවසරයෙන් දැව ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site