(රෝවන් පෙරේරා)
අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක කඳන් 50ක් පමණ පැටවූ ලොරි රථයක් පුත්තලම පොලීසිය මගින් අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ලද තොරතුරක් මත පුත්තලම මනතිව් ප්‍රදේශයේදී මෙම වැටලීම කර ඇත.
තේක්ක කඳන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයේ රියදුරු පලා ගොස් ඇත.
දැව තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.
පලාගිය සැකකරු සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අනවසරයෙන් තේක්ක කඳන් ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට
kule Friday, 22 February 2019 07:37 AM
වැරදි කරුවන්ට දැඩි දඩුවම් දෙන්න.ලොරි රථයද රාජසන්තක කරන්න