IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අනුලා විද්‍යාලයේ ගුරුවන්ගෙන්-මව්පියන්ගෙන් පැමිණිල්ලක්

(බිඟුන් මේනක ගමගේ)

නුගේගොඩ අනුලා විද්‍යාල පරිශ්‍රයට බාහිර පුද්ගලයන් පිරිසක් පැමිණ එහි ගුරුවරුන්ට හා මවුපියන්ට මරණ තර්ජන එල්ල කළැයි මවුපියන් හා ගුරුවරු පිරිසක් පැමිණිල්ලක් කර ඇතැයි මිරිහාන පොලිසිය පවසයි.

අනුලා විදුහලේ උසස් පෙළ විද්‍යා අංශයේ සිසුවියන්ගේ පංති කව හමුවක් පැවැති අවස්ථාවේදී පැමිණි පිටස්තරයන් මෙසේ තර්ජනය කර ඇතැයි සී.අයි.බී 1-144/224 අංකයෙන් කළ එම පැමිණිල්ලේ සඳහන් වේ.

අනුලා විදුහලේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන්නේ යැයි කියමින් මෙම පිරිස අසභ්‍ය වචන කියමින් තර්ජනය කර ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.

මේ අතර සිදුවීම් සම්බන්ධයෙන් සොයාබලන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙනම ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 



අදහස් (0)

අනුලා විද්‍යාලයේ ගුරුවන්ගෙන්-මව්පියන්ගෙන් පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site