IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


අනාරක්ෂිත ළිඳකට වැටුණු අලියා බේර ගන්න මෙහෙයුමක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කරුවලගස්වැව තබ්බෝව ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී සිටි වල් අලියකු ගොඩ ගැනීමේ මෙහෙයුමක් අද (15) රාත්‍රීයේ ආරම්භ කළ බව වනජීවි නිලධාරීහු පැවසූහ.

වන අලියෙකු අනාරක්ෂිත ළිඳකට වැටී සිටින බව ප්‍රදේශවාසීන් විසින් වනජීවි නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු වන අලියා ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බව වනජීවි නිලධාරීහු පැවසූහ.

දින කිහිපයක් නිරාහාරව සිටීම හේතුවෙන් වන අලියා දුර්වල තත්වයේ පසුවන බවද වනජීවී පශු වෛද්‍ය නිලධාරීහු කීහ.

 



අදහස් (0)

අනාරක්ෂිත ළිඳකට වැටුණු අලියා බේර ගන්න මෙහෙයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31815 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14266 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11161 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 228 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1163 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 329 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site