(චන්ද්‍රසේන ගමගේ)
දක්ෂින අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමේදී අද (09) දහවල් 12 ට පමණ ලොරි රථයක් ගිනි ගනු ලැබීය.
මාතර දෙස සිට පැමිණ ඇති ලොරි රථය කහතුඩුව පිවිසුමෙන් හොරණ කොළඹ මාර්ගයට පිවිසෙනවාත් සමගම ලොරිය ගිනිගෙන තිබූ අතර අධිවේගී මාර්ගයේ ගිනි නිවන රථයක් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළද ගින්නෙන් ලොරි රථයට දැඩි හානි සිදුවී තිබිණි.

2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගී මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් ගිනිගනියි