(අනීෂා මානගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ වැඩබිමකින් සොරකම් කරන ලද ඩීසල් තොගයක් සමග සැකකරුවකු අද(05) අත්අඩංගුවට ගත් බව තංගල්ල සහ මාතර දිසා මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකරු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු විසින් සොරකම් කරන ලද ඩීසල් ලීටර විස්ස බැගින් අඩංගු වූ කෑන් 25ක් පොලිසිය බාරයට ගෙන ඇත.
වීරකැටිය උඩයාල ප්‍රදේශයේ පාළු ස්ථානයකදී මෙම ඩීසල් තොගය කැබ් රථයකට පටවමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.
අත්අඩංගුවට ගත් ඩීසල් තොගය සහ සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා වීරකැටිය පොලිසියට බාර දී තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අධිවේගයේ වැඩබිමකින් ඩීසල් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට