IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අධ්‍යාපන සමූපකාර වෘත්තිය සමිති පාරට බසිති

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

අධ්‍යාපන සමුපකාර වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අද (24) පැවැත්විණ.

රුපියල් 10,000 දීමනාව ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාව පැවති අතර මේ සඳහා  අධ්‍යාපන සමුපකාර වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරමින් වෘත්තීය සමිති කිහිපයක සමාජික සාමාජිකාවන් රැසක් එක්ව සිටියහ.

විරෝධතාව අවසානයේ ඔවුන් සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් කොළඹ 02 චිත්තම්පලම් ගාඩිනර් මාවතේ පිහිටි සමුපකාර කොමිෂන් සභාව වෙත විරෝධතා පාගමනක යෙදුණු  අතර එහිදී ද උද්ඝෝෂණයේ යෙදුණේය.

(ඡායාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා )



අදහස් (0)

අධ්‍යාපන සමූපකාර වෘත්තිය සමිති පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site