IMG-LOGO

අධ්‍යාපන ඇමැති අනාගත සැලසුම් හදයි

නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාකාරී සැලැස්ම නුදුරු දිනෙකදී ප‍්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ යටතේ 13 වැනි ශ්‍රේණිය දක්වා අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම, විෂයමාලා සංශෝධන හා නවීන තාක්ෂණයට අනුකූලව සිදු කෙරෙන සුහුරු පංති කාමර ආදී වැඩසටහන්වලට ප‍්‍රමුඛස්ථානයක් හිමි වන බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරි වසර  කීපය ඇතුළත ගුරු පුරප්පාඩු සියල්ල පිරවීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවය.                          



අදහස් (0)

අධ්‍යාපන ඇමැති අනාගත සැලසුම් හදයි

අනුර කීර්තිරත්න Sunday, 06 November 2016 01:33 AM

සිසුන් බුද්ධි මට්ටම අනුව වර්ගකර ප්‍රායෝගික ක්‍රියාකාරකම් පාදක කරගත් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීම කාලෝචිත වේ (නි)

:       0       0

ලංකා Monday, 31 October 2016 02:09 PM

අනේ ඔක්කොටම කලින් ගුරුවරු පුහුණු කරන්න, විශේෂයෙන්ම දුෂ්කර පාසල් වල. ටියුෂන් කඩ නැති කරන්න ක්‍රමයකුත් ඕන- අපේ රටේ ළමයි යන්ත්‍ර වෙලා මේවා නිසා. පිට රටවල මෙහෙම පිස්සු කඩ නැහැ, පාසල් විතරයි . අධ්‍යාපන ක්‍රම ළමයින්ට ලේසි පහසු විය යුතුයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 87 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 672 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site