IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අධ්‍යාපන අමාත්‍යාංශයේ කැබ් රථයක් වැරදි පාරේ ගිහින්


 
ජූඩ් සමන්ත

 
හලාවත - කොළඹ මාර්ගයේ පම්බලදී අද (4)  අලුයම කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකින් පහළට පෙරළී ඇතැයි මාදම්පේ පොලිසිය පවසයි.

අනතුරට පත්ව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් කැබ් රථයකි. අනතුර සිදුවන විට එහි ගමන් කරමින් සිට ඇත්තේ රියදුරු පමණකි.

මාර්ගයෙන් ඉවතට පැන ඇති කැබ් රථය මාර ගසක ගැටී එයද ගලවා ගෙන ගොස් බෝක්කුවෙන් පහළට පෙරළී ඇත.

රියදුරුට නින්ද යාම අනතුරට හේතුව වන්නට ඇතැයි විශ්වාස කරන බව පොලීසිය කියයි.  



අදහස් (0)

අධ්‍යාපන අමාත්‍යාංශයේ කැබ් රථයක් වැරදි පාරේ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site