IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අධිකරණය මග හැර සිටි වරෙන්තුකරුවකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
වසර දෙකකට අධික කාලයක් අධිකරණය මග හැර සිටි වරෙන්තුකරුවකු අද(31) අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.
 
බුලත්සිංහල ගල්හේන ප්‍රදේශයේ කාන්තාවක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයාමින් සිටියදී සැකකරු ප්‍රදේශය හැර ගොස් දැරණියගල වෙසෙන බව සොයාගෙන තිබිණි.
 
උපක්‍රමශීලීව සැකකරු පොලිසියට ගෙන්වාගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
 
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

අධිකරණය මග හැර සිටි වරෙන්තුකරුවකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site