IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අධිකරණය මගහරිමින් සිටි අයෙක් වසර තුනකට පසු අත්අඩංගුවට

(ජේ.කේ.එල්. චාමින්ද)
 
වසර තුනක කාලයක සිට අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවකු හික්කඩුව කළුපේ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් තෙලිකඩ පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු 59 හැවිරිදිවියේ පසුවන කළුපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නිති විරෝධි ලෙස බලපත්‍රයක් නොමැතිව ගවයින් ප්‍රවාහනය කිරිම සම්බන්ද  අධිකරණයේ විභාගවන නඩුවකට  අදාලව බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරුට එරෙහිව  විවෘත වරෙන්තු  නිකුත්කොට තිබු බව පොලිසිය පවසයි.
 
 සැකකරු අද (25) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.



අදහස් (0)

අධිකරණය මගහරිමින් සිටි අයෙක් වසර තුනකට පසු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 780 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2424 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site