IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අද සවස 2.00 පසු පළාත් රැසකට තද වැසි

ශ්‍රි ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තව දුරටත් පවතින බවත්  එය හෙටින් (2) පසු ශ්‍රී ලංකාවෙන් බැහැරට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කැළඹිලි හේතුවෙන් ප්‍රදේශ රැසකට  අද (1) රාත්‍රී   ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් මිලී මීටර් 150 ක පමණ තද වැසි   ඇතිවීය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාවේ  බොහෝ ස්ථානවලට හෙට (2) සවස 02.00 න් ප පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. වෙරළ බඩ ප්‍රදේශ වල සමහර ස්ථාන වලට උදය කාලයේ ද වැසි  වර්ධනය වේ. ඇතැම්  ස්ථාන වලට මිලී මීටර් 100 ක පමණ තද ඇතිවීමට ඉඩ ඇති බව ද කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 02/12/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

29

24

95

75

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  (විශේෂයෙන්සවස  2.00 න් පසු )

මඩකලපුව

29

24

95

85

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

කොළඹ

30

24

95

70

උදය කාලයේ වැසි සහ විශේෂයෙන්සවස  2.00 න් පසු ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

29

24

95

75

උදය කාලයේ වැසි සහ විශේෂයෙන්සවස  2.00 න් පසු ගිගුරුම් සහිත වැසි.

යාපනය

28

24

95

85

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

මහනුවර

27

21

95

85

වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන්සවස  2.00 න් පසු )

නුවරඑළිය

19

14

90

80

වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන්සවස  2.00 න් පසු )

රත්නපුරය

30

23

95

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන්සවස  2.00 න් පසු )

ත්‍රීකුණාමළය

29

24

95

85

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

මන්නාරම

29

24

95

80

විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.  

 



අදහස් (0)

අද සවස 2.00 පසු පළාත් රැසකට තද වැසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site