බස්නාහිර, සබරගමුව, මධ්‍යම නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල බොහෝ ස්ථාන වලට මිලි මීටර්100 ට ආසන්න ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අනෙකුත් බොහෝ ස්ථාන වලට සවස 2.00 න් පසුව වැසි තද වැසි ඇති වේ. ශ්‍රී ලංකාව ආසන්නයේ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘අද සවස පළාත් කීපයකට තද වැසි‘