IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


අතුරුදන් හිමියන්ගේ සිරුර කැලයක

දින තුනකට පෙර අතුරුදන්ව ඇතැයි පැවසූ හිමිනමකගේ සිරුර අහංගම තිත්තගල්ලේ විහාරස්ථානයක් අසළ කැලයක ගසක එල්ලෙමින් තිබිය දී සොයාගත් බව පොලීසිය කියයි. හිමියන් විසින් පරිහරණය කරන ලද ජංගම දුරකථනය ඇතුළු උපකරණ සියල්ල විහාරස්ථානයේ තිබෙන බවත් පොලීසිය කියයි.



අදහස් (0)

අතුරුදන් හිමියන්ගේ සිරුර කැලයක

ගාමිණී - සිරි Sunday, 10 August 2014 05:08 AM

රටට ගිය කලක් ! (නි)

:       0       0

සුගත් Sunday, 10 August 2014 05:30 AM

මෙහෙම දේවල් ගැන විදිමත් පොලිස් පරීක්ෂණ පවත්වන්නෙ නැද්ද? මේ කීවෙනි එකද? හාමුදුරුවො නිකරුනේ සියදිවි නසාගන්න එක හිතාගන්න අමාරුයි. (නදී)

:       0       0

කුමාරි Sunday, 10 August 2014 06:00 AM

ඇලීම්,ගැලීම්, වලින් සිත මුදවා නොගන සිවුරු දරා ගන ඉන්න බැහැ. අද කාලේ සසර කෙටි කර ගන්න හිතන්නේ කියෙන් කි දෙනාද? දැන් බලන්න තියෙන්නේ මරලාද එල්ලුවේ. එල්ලලාද එල්ලිලාද මැරුණේ කියලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30762 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12774 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10923 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 818 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 894 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site