IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අතුරුගිරියේදී පහරදීමකින් තරුණයෙක් මරුට

කේ බුද්ධික කුමාරසිරි 

අතුරුගිරිය හොරහේන පුවක්ගහදෙනිය ප‍්‍රදේශයේ නිවසක සිටි 18 හැවිරිදි තරුණයෙකුට තවත් තරුණයෙකු මුහුනට සහ උදරයට තියුනු ආයුධයකින් කළ පහරදීමකින් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද (15) මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.

ඝාතනයට ලක් වූ තරුණයාට ඔහුගේ සහෝදරියක දහවල් ආහාරයද ලබා දී නිවසින් පිටව ගොස් ඇති අතර ඒ අතරතුර නිවසට පැමිණි තවත් තරුණයෙකු  තියුණු ආයුධයකින් පහර දී පලායාමෙන් පසුව මිය ගිය තරුණයා නිවසින් එලියට විත් කෑ ගැසීමෙන් අසල්වාසීන් පැමිණ  හෝමාගම රෝහලට ඇතුලත් කළද පසුව මිය ගොස් ඇති බව  පොලිසිය පවසයි.

මිය ගිය තරුණයා සුරතල් මසුන් සහ පරෙවියන් ඇති කිරීම කරන බවත් මීට ඉහතදී පරෙවියන් සම්බන්ධව ගැටුම් ඇති වී ඇති බැවත් මෙම ඝාතනයද එවන් සිද්ධියක් නිසා සිදු වූවක් බවට සැක කරන බව පොලිසිය පවසයි.

 



අදහස් (1)

අතුරුගිරියේදී පහරදීමකින් තරුණයෙක් මරුට

රාජුන් Friday, 16 February 2018 08:09 PM

අද රට ගිිහින් තියෙන අගාධයේ තරම. මිනිහෙකුගේ ජීවිතයක් තුට්ටු දෙකක් වටින්නෙ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site