IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


අත්‍යාවශ්‍ය සේවා කැබ් රියක ගැටී සිසුවෙක් මරුට

( මොහොමඩ් ආසික්)

උඩදුම්බර පොලිස් බල ප්‍රදේශයට අයත්  කලුගල මාර්ගයෙ ගමන් කරමින් තිබූ  අත්‍යාවශ්‍ය භාණඩ ප්‍රවාහනය කරනු ලබන කැබ් රියක  වයස අවුරුදු 12 ක සිසුවතු  ගැටීමෙන් සිදු අනතුරකින් එම දරුවා මිය ගොස් ඇති බව  පොලිසිය කියයි.
 
උඩදුම්බර කලුගල මාර්ගයේ ගමන් කළ මෙම කැබ් රියට පාරේ ගමන් කළ 12 හැවිරිදි මෙම සිසුවා ගැටී සිදු වූ අනතුරන් බරපතල තුවා ලැබූ සිසුවා උඩදුම්බර රෝහලට රැගෙන ගියද එහිදී මිය ගොස් තිබේ.
 
මෙසේ මිය ගොස් ඇත්තේ උඩදුම්බර ප්‍රදේශයේම පදිංචි 12 හැවිරිදි සිසුවෙකි.
 
සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර උඩදුම්බර පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
 



අදහස් (2)

අත්‍යාවශ්‍ය සේවා කැබ් රියක ගැටී සිසුවෙක් මරුට

rasika Thursday, 02 April 2020 06:43 AM

මෙම ළමයා පාරට ආවේ ඇයි.

:       0       0

චමින්ද Thursday, 02 April 2020 06:46 AM

කැබ් රථය අත්‍යාශ්‍ය සේවයක් කලත් රියදුරා මාර්ග නීති පිලිපැදිය යුතුය. අත්‍යවශ්‍ය ලේබලය හිස මුදුනේ තබාගෙන රිය පැදෙව්වාම ඔහොමදේවල් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31756 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14215 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11141 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 211 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1146 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site