IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අත්‍යාවශ්‍ය ආහාර මිල පාලනයට පියවර

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යන්හි මිල පාලනයට  පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සිදු වන දුෂණ වංචා සහ කොමිස් නතර කර මිල පාලනයට පියවර ගත යුතුව ඇතැයි ද සඳහන් කළේය.


සිදු කළ නොහැකි  යැයි පැවසු බොහෝ දේ කළ හැකි වු බවත් ඇතැම් තැන්හිදී රජයේ දුර්වලකම් පවතින බවත් පැවසුවේය.


බේරුවලදී පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.


එමෙන්ම දින 53 ක් පුරා  පිළිකා රෝගීන්ට පැවැති ඖෂධ හිගය පිළිබඳව අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කළේ එම ගැටළුවට මේ වන විට   විසඳුම් ලබා දීමට  කටයුතු  කර ඇති බවයි.


පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සීමාව ඉවත් කිරීම නිසා රුපියල් ලක්ෂ 450 දක්වා එක් රෝගියෙකුට ප්‍රතිකාර කර  ඇති බවත් පැවසුවේය.


 එමෙන්ම  ඖෂධ මිල අඩු කිරීම නිසා ඖෂධ භාවිතය 600 % කින් වැඩි වී  ඇති බවත්  පැවසු අමාත්‍යවරයා ඖෂධ මිල අඩු කිරිම නිසා රුපියල් බිලියන 20 ක ලාභයක් රජයට ලැබී  ඇතැයි ද සඳහන් කළේය.



අදහස් (0)

අත්‍යාවශ්‍ය ආහාර මිල පාලනයට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site