IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


අත්බෝම්බ - දැලි පිහියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ආරක්ෂක අංශ පරිහරණය කරන අත්බෝම්බ දෙකක් හා දැලි පිහියක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (15) මොරන්තුඩුව ආරියගමදී අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා මාමා සහ බෑනා වන බව පොලිසිය සඳහන් කරයි.

මොරොන්තුඩුව උත්සව ශාලාවක දෙපිරිසක් අතර බහින් බස් වීමක් ගැටුමක් දක්වා දුරදිග යන අවස්ථාවේදී සැකකාර බෑනා එහි සිට ඇති අතර ඔහු දෙපාර්ශවය අතර ගැටුමට සම්බන්ධ නොවී එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

පසුදින එම පුද්ගලයා ආරියගම දී යතුරුපැදියකින් යමින් සිටියදී පුද්ගලයන් කිහිප දෙදෙනකු පෙරදින ගැටුමට  සහයෝගයක් ලබා නොදුන්නැයි තර්ජනය කර තිබූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අත්බෝම්බ ලද ආකාරය පිළිබඳ ප්‍රශ්න කිරිමේදී හිටපු හමුදා සෙබලෙකු ලබාදුන් බව ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

අත්බෝම්බ - දැලි පිහියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32473 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14979 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9920 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site