IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අත්බෑගයේ හිමිකාරියගේ මළ සිරුරු හමුවෙයි

(දීපාල් ද සිල්වා)      
                                 
අම්බලන්ගොඩ රන්දොබේ මුහුදු තීරයේ තිබී පෙරේදා (15) හමුවූ පාවහන් යුගලෙහි, බෑගයෙහි සහ දුරකතන හිමිකාරියගේ මළ සිරුර ඊයේ(16) සවස සොයා ගත්බව අම්බලන්ගොඩ පොලිසිය පැවසීය.  
                   
අතුරුදන් වූ තරුණියගේ මළ සිරුර මුහුදේ ඇතැයි යන සැකය අනුව ගාල්ල නාවික හමුදාව, අම්බලන්ගොඩ පොලිසිය සහ ප්‍රාදේශවාසීන් එක්ව කළ සෝදිසි කිරීම්  අනුව මළ සිරුරු සොයාගෙන ඇත.    
                 
මිය ගිය තැනැත්තිය  දොඩන්දුව, කටුදම්පෙ, හේනවත්ත පදිංචි නිෂාරා සිතුමිනි ගුණසිංහ  නැමැති 18 හැවිරිදි යුවතියක බව හෙළි වී ඇත.   
                          
මිය ගිය තැනැත්තියගේ පවුලේ සාමාජිකයන් පැවසුවේ ඇය ඉකුත් 15 වැනිදා  උදේ ගොනාපිනුවල ඇඟලුම් කම්හලේ සේවයට යාමට නිවසෙන් පිටව ගිය බවයි.    
                
අම්බලන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.



අදහස් (1)

අත්බෑගයේ හිමිකාරියගේ මළ සිරුරු හමුවෙයි

අානන්ද පිටබැද්දර Thursday, 17 January 2019 07:37 AM

අනේ රත්තරන් පුතේ වැඩට ගිය ඔයාට මොකද වුනේ. අපේ රටේ තරුණ ජීවිත සියලු දෙවියන් රැකදේවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site