(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
දේශපාලන දැන්වීම් පුවරුවක් කඩා දැමූවැයි ත්‍රිරෝද රථ රියදුරකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභා මන්තී‍්‍ර පලනි සත්‍යවේල් මහතා රුපියල් 5000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට නුවරඑළිය මහේස්ත‍්‍රාත් ඉන්දික රුවන් මහතා අද(26) නියෝග කළේය.
2025 නොවැම්බර් මස 04
687
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2358
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත්‍රී ඇප මත නිදහස්
nimal rajapaksha Sunday, 30 April 2017 04:19 AM
ඔවු මිනිමරලා ,මංකොල්ල කාලා නොවෙයි නේ ,මෙතන තියන පැහැදිලි වෙනස නම් ,අධිකරණයේ ඇති ස්වාධීනත්වය හා නිතිය කටත් එක සමාන බව මනාවට පේනවා , ඒක තම වෙනස ,