IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අත්අඩංගුවට ගත් ධීවරයින් නිදහස් කරන්නැයි මින්නේරියේ උද්ඝෝෂණයක්

(ඩබ් ඒ පියතිලක)

මින්නේරිය  උද්‍යානයේ වනජිවි නිළධාරින්ට පහර දුන්නැයි පවසමින් අත්අඩංගුවට ගත් ධිවරයින් වහා නිදහස් කරන ලෙස ඉල්ලා හබරණ මින්නේරිය ප‍්‍රධාන මාර්ගය හරස් කරමින් බටුඔය ප‍්‍රදේශයේ ගම්වාසීහු  අද  (27) පස්වරුවේ  උද්ඝෝෂණයක් ඇරැඹුහ.

 මෙම උද්ඝෝෂණය  හේතුවෙන්  මේ වන විට  රථවාහන ගමනා ගමනයට බාධා හෙමින් පවති.  මේ විට රථවාහන කිලෝමිටර් කිපයක් දුරයට  ගමන් කිරිට නොහැකිව වාහන නවතා තිබෙන අයුරු දැක ගත හැකිය.

 



අදහස් (0)

අත්අඩංගුවට ගත් ධීවරයින් නිදහස් කරන්නැයි මින්නේරියේ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site