IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


අඩක් පිලිස්සුණ මළ සිරුරක් රක්ෂිතයකින් හමුවෙයි

(දයාරත්න ඇඹෝගම)

දේවානම් පියතිස්සපුර ප්‍රදේශයේ රජයේ රක්ෂිත ඉඩමක අඩක් පිලිස්සි ගිය 22 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ දේවානම් පියතිස්සපුර, පස්වන පටුමගේ පදිංචිව සිටි අලිකපුර් මොහොමඩ් මපාස් (22)නැමති තරුණයෙකි.

මිය ගොස් ඇති තරුණයා අනුරාධපුර නව නගරයේ වෙලද සැලක සේවය කළ අයෙකි.

මියගිය අය 23 දින රාත්‍රි නිවසේ සිටි බවත් පසුදින උදැසන පහයි තිහට පමන සොයා බලද්දි ඔහු නිවසේ නොසිටි බවත් ඒ අනුව සිදුකළ සොයා බැලිමේදි රජයේ රක්ෂිත ඉඩමේ අඩක් පිලිස්ස මිය ගොස් සිටි අය හමුවු බවද ඔහුගේ ඥාතින් විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සදහන්ය.

 

 

 



අදහස් (0)

අඩක් පිලිස්සුණ මළ සිරුරක් රක්ෂිතයකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 16 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1530 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1669 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site