IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


අඟුණකොළපැල්සේ ව්‍යාපාරිකයකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

(චන්ද්‍රසේන ගමගේ) 


අගුණකොළපෑලැස්ස පොලිස් වසමේ බරවකුඹුක, සමනලගම මංසන්ධිය ආසන්නයේ පිහිටි ව්‍යාපාරකයෙකු ගේ නිවසකට අද (16) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලීසිය පවසයි.


ව්‍යාපාරිකයා ඇඹිලිපිටියේ සිට තම බිරිද ගේ මෝටර් රථයෙන් නිවසට පැමිණි බවත් තමන් මෝටර් රථය නිවසට ඇතුළු  කරනවාත් සමඟ මෝටර් රථයට ගල් ප්‍රහාරයක් එල්ල වූ බවත් ඉන් අනතුරුව මොටර් රථ අංගනයේ දොරට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවත් පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය පවසයි.


යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පලා ගිය බවට ව්‍යාපාරිකයා පොලීසියට පවසා තිබේ.


ව්‍යාපාරිකයා ගේ බිරිඳ අම්බලන්තොට ප්‍රදේශයේ රෝහලක වෛද්‍යවරියක් බවත් ව්‍යාපාරිකයා ඖෂධ වෙළෙදාමේ හා වාහන බ්‍රෝකර් කෙනෙකු වශයෙන් කටයුතු කරන බවත් පොලීසිය කියයි.

 
සිද්ධිය සම්බන්ධයෙන් අගුණකොළපැලැස්ස පොලීසිය පරීක්ෂණ සිදු කරමින් පවතී.



අදහස් (0)

අඟුණකොළපැල්සේ ව්‍යාපාරිකයකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31985 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14439 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11223 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 20 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site