(නිමල කොඩිතුවක්කු)
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහ පවුලේ ඥාතීන්ට සෙත් පැතීමට හා මියගිය ඥාතීන්ට පිං පැමිණවීම වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ වාර්ශිකව පැවැත්වෙන බෝධි පූජා පිංකමක් අද (11) පැවැත්විණි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී ආගමික වතාවත්වලද නිරත වූ අතර ගංගාරාම විහාරස්ත ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ විදුහල්පති පාලටුවේ ජිනරතන හිමියෝ සහ ආචාර්ය පල්ලේගම රතනසාර හිමියෝ ඇතුලු මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනා කර අග‍්‍රාමාත්‍යවරයා ඇතුලු පවුලේ ඥාතීන්ට ආශිර්වාද කළේය.
එහිදී පාලටුවේ ජිනරතන හිමියෝ ඇතුලු මහා සංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනා කර අග‍්‍රාමාත්‍යවරයා ඇතුලු පවුලේ ඥාතීන්ට ආශිර්වාද කරන අයුරු ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)





2025 දෙසැම්බර් මස 18
186
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගමැතිට - පවුලේ ඥාතීන්ට සෙත් පතා බෝධි පූජා පිංකමක්
ලුම්බිණි Tuesday, 12 March 2019 03:29 AM
ගිය සතියේ කෝවිලේ මේ සතියේ පන්සලේ.
gangaTuesday, 12 March 2019 04:50 AM
ඊළඟට එළියේ
Batalanda Tuesday, 12 March 2019 04:09 AM
රට ස්වයං පෝෂිත කරලා තියනවා, කරගෙන යනවා ජයවේවා.