IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


අංගමැඩිල්ල ජාතික උද්‍යානයෙන් ගිනි අවි - සත්ව උගුල් සොයාගනී

(ඩබ්. ඒ. පියතිලක)
 
අංගමැඩිල්ල ජාතික උද්‍යානයේ කළ සෝදිසි මෙහෙයුමකදි තුවක්කු දෙකක්, හක්කපටස් 4ක්, කේබල් යොදා සැකසූ සත්ව උගුල් 15ක් අද(15) සිය බාරයට ගත් බව නිකවැව වනජීවී බීට්ටු කාර්යාල නිලධාරීහු පවසති.
 
අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේ වරික්කුඹුක ප්‍රදේශය තුළ  වන සතුන්දඩයම් කිරීම සඳහා සඟවා තිබූ මෙම උපකරණ සොයාගත් බව නිලධාරීහු කීහ.
 
මෙම වැටලිම සදහා අංගම්මැඩිල්ල ජාතික උද්යානයට අයත්  නිකවැව පිහිටි බිට්ටු කාර්යාලයේ  ස්ථානභාර නිලධාරී වන සත්ව නියාමක  නිමල් ප්‍රෙමරත්න, සිවිල් ආරක්ෂක  චන්ද්‍ර කුමාර,  නියාමක   බන්දුල යන නිලධාරීහු වැටලීමට එක්වූහ.
 
අත්අඩංගුවට ගත් උපකරණ   හිඟුරක්ගොඩ අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතය.
 
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරන බව  වනජීවී නිලධාරීහු පවසති.

 

 



අදහස් (0)

අංගමැඩිල්ල ජාතික උද්‍යානයෙන් ගිනි අවි - සත්ව උගුල් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31986 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14441 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11225 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site