IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


අග්නිදිග සරසවි සිසුහු බදුල්ලේ සත්‍යග්‍රහයක

 

 

 

ප්‍රසාද් රුක්මාල්

 

අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සරසවි සිසුහු අද (11) බදුල්ල නගරයේ දී සත්‍යග්‍රහයක නිරතව සිටිති.

අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සරසවි සිසුන් සිව් දෙනකුගේ අහෝසි කර ඇති ශිෂ්‍යභාවය නැවත ලබාදෙන දෙසත්, දින නියමයක් නොමැතිව සිසුන් 24 දෙනකුගේ තහනම් කර ඇති සිසුන්ගේ ඉගෙනීමේ අයිතිය යළි ඉල්ලා සහ සිසුන්ගේ විභාග කප්පාදුව වහා නතර කරන්නැයි ඉල්ලමින් මොවුන් මෙසේ සත්‍යග්‍රයේ යෙදී සිටියහ.

බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට මාර්ගය අසළ බිම වාඩි වී අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සරසවි සිසුහු මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වෙති.

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව මෙය සංවිධානය කර තිබිණී.



අදහස් (0)

අග්නිදිග සරසවි සිසුහු බදුල්ලේ සත්‍යග්‍රහයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31828 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14287 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11165 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 232 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1170 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 333 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site