IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අකුරණ ප්‍රා.සබේ අයවැය සම්මතයි

(මොහොමඩ්  ආසික්)
 
අකුරණ ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා වන අයවැය යෝජනා කෙටුම්පත  අද (11) සවස විශේෂ මහ සභා රැස්වීමට එහි සභාපති අයි.එම්. ඉස්තිහාර් මහතා විසින්  ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ  වර්ජනය මැද ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
 
අලවතුගොඩ පිහිටි අකුරණ ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ දී මෙම විශේෂ මහ සභා රැස්වීම එහි සභාපති අයි.එම්. ඉස්තිහාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
එහිදී සභාපතිවරයා විසින් 2019 වසර සඳහා වන අයවැය කෙටුම්පත ඉදිරිපත් කරමින් සඳහන් කළේ, අකුරණ බල ප්‍රදේශයේ සියලු ප්‍රදේශ සංවර්ධනය කිරීම අරමුණු කර ගෙන මෙම අයවැය ඉදිරිපත් කරන බවයි . 



අදහස් (0)

අකුරණ ප්‍රා.සබේ අයවැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site