IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


අකුරණ කොරෝනා ආසාදිතයා නිවසට ගිය ත්‍රිරෝද රිය සොයා පරීක්ෂණ

 ( මොහොමඩ් ආසික් )

අකුරණ ප්‍රදේශයෙන් හමු වූ නව කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණ අකුරණ නගරයෙන් සිට තෙළඹුගහවත්තේ පිහිටි සිය  නිවසට ගිය ත්‍රීරෝද රථයේ රියදුරු සොයා ගැනීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

මෙම ආසාදිතයා ඉන්දියාවේ සිට පැමිණ අකුරණ නගරයෙන් ත්‍රීරෝද රථයක් ගෙන නගරයේ සිට කිලෝ මීටර් තුනක් පමණ දුරින් පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇති අතර එම ත්‍රිරෝද රථය සහ එහි රියදුරු සොයා ගැනීම සඳහා පොලීසිය කටයුතු සිදු කරමින් සිටී.

මෙම ආසාදිත පුද්ගලයා  ත්‍රීරෝද රථයෙන් රැගෙන ගිය රියදුරුට වහාම පොලීසියට හෝ  සෞඛ්‍ය අංශයට ඉදිරිපත්  වන ලෙස පොලීසිය ඉල්ලා සිටී.



අදහස් (0)

අකුරණ කොරෝනා ආසාදිතයා නිවසට ගිය ත්‍රිරෝද රිය සොයා පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 818 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2466 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1773 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site