IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


අකුරණින් නිරෝධයනයට ගිය තවත් පිරිසක් පැමිණෙති

(මොහොමඩ් ආසික්)

මධ්‍යම පළාතෙන් කොරෝනා රෝගීන් හමු වූ අකුරණ ප්‍රාදේශය ලේකම් කොට්ඨාසය තුළින් නිරෝධායනය සඳහා  පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගිය තවත් කණ්ඩායමක් නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව  අද  (21) නිවෙස් වෙත පැමිණියහ.

අකුරණ කොට්ඨාසයෙන් නිරෝධායනය සඳහා 144 දෙනෙකු ගොස් සිටි අතර  අද දිනයේ 76 දෙනෙකු පැමිණි අතර පෙරේදා දිනයේදී  68 දෙනෙකු පැමිණියහ.

අද දිනයේ පැමිණි පිරිසටද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් උපදෙස් ලබා දෙනු ලැබූ අතර ඉදිරි දින 14 තුළදී තම නිවස තුල ස්වයං නිරෝධායනයක නියැලීමට උපදෙස් ලබා දෙනු ලැබීය.

 

 



අදහස් (0)

අකුරණින් නිරෝධයනයට ගිය තවත් පිරිසක් පැමිණෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31733 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14193 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 208 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site