(මොහොමඩ් ආසික්)
මත්ද්‍රව්‍ය වලින් පාසල් දරුවන් ඇතුළු තරුණ පිරිස් ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් සහ උද්ඝෝෂණයක් අද (05) සවස අකුරණදී පැවැත්විණ.
අද සිකුරාදා දිනයේ මුස්ලිම් පල්ලිවල සිදු කරන ලබන යාඥා මෙහෙය අවසන් වීමෙන් පසුව ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කර තිබූ මත් විරෝධී පා ගමනට සහ උද්ඝෝෂණට විශාල පිරිසක් එක්වූහ.
අලවතුගොඩ පොලසිය සහ අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල නිලධාරීන්ගේ සහායද මෙම පාගමනට ලැබී තිබිණ.

2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අකුරණදී මත්ද්‍රව්‍ය විරෝධී පා ගමනක්