IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අංකුඹුර බස් නැවතුම්පොළේ කඩ කාමර ඉල්ලා පිරිසක් නිහඩ විරෝධතාවයක

(මොහොමඩ් ආසික්)

අංකුඹුර නගරයේ බස් නැවතුම්පොළේ  ඉදි කිරීමේදී ඉවත් කරනු ලැබු තමන්ගේ කඩ කාමර හතර වෙනුවට  කඩ කාමර හතරක්  තමන්ට ටෙන්ඩර් නොකර ලබා දෙන ලෙස ඉල්ලමින් පිරිසක් අද 19 වනදා දහවල් මහනුවර නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපිටදී නිහඩ විරොධතාවයක නිරත වූහ.

 මෙම විරෝධතාවයට එක් වූ පිරිස සඳහන් කළේ, අංකුඹුර බස් නැවතුම්පොළ ඉදි කිරීමට පෙර දළඳා මාළිගාව මගින් තමන්ට ලබා දුන් ඉඩම් කොටස්වල කුඩා  කඩ කාමර හතරක් ඉදි කර වෙළඳාම් කරමින් සිටි බවත්,නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම ස්ථානයේ බස් නැවතුම්පොළ ඉදි කිරීමේදී තමන්ගේ කඩ කාමර ඉවත් කළ බවත් නව කඩ කාමර ඉදි කිරීමෙන් පසුව තමන්ට කඩ කාමර හතර ලබා දෙන බවට පොරොන්දුවූ බවත්ය .
 
කෙසේ නමුත් මේ වන විට කඩ කාමර ඉදි කර අවසන් කර ඇති නමුත් පූජාපිටිය ප්‍රාදේශිය සභාව මගින් මෙම කඩ කාමර අටම ටෙන්ඩර් කිරීමට තීරණය කර තිබීම නිසා තමන්ට විශාල අසාධාරණයක වන බවද ඔවුහූ කීහ.
 
 එම නිසා තමන්ට දළඳා මාළිගාවෙන් ලබා දී තිබූ ඉඩමේ ඉදි කර  තිබූ කඩ කාමර වෙනුවට පොරොන්දු වූ නව කඩ කාමර හතර ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඔවුහූ කීහ.



අදහස් (0)

අංකුඹුර බස් නැවතුම්පොළේ කඩ කාමර ඉල්ලා පිරිසක් නිහඩ විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site