IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අක්මීමන මන්ත්‍රීවරයෙක් කඩුවක් ගෙන සභාවට යයි

 (ජේ.කේ.එල්.චාමින්ද)

අක්මීමන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී  දර්ශන නීල්කුමාර මහතා අද (21) පැවති අක්මීමන ප්‍රාදේශීය සභා මාසික රැස්වීමට කඩුවක් රැගෙන පැමිණියේය.

මන්ත්‍රීවරයා සභා ගර්භයට පැමිණ කඩුව පෙන්වමින් තණ කොළ කපන්න  කඩු අවශ්‍ය බව ඇමතිවරයකුට කියා ඇති බව පැවසීය.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු  කිහිපදෙනෙකු කළු පැහැති කමිසවලින් සැරසී  සභාවට පැමිණ සිටි අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු  අගමැති හා ජනපති යනුවෙන් සදහන් පුවරු දෙකක් පොල්පිති දෙකක එල්ලාගෙන  සභාවට  රැගෙන එනු ලැබීය.

එමෙන්ම මංගල සමරවීර ඇමතිවරයා විසින් ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට කළ ප්‍රකාශයද හෙළා දකිමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අදහස් දැක්වූහ.

අක්මීමන ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කළහෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.



අදහස් (1)

අක්මීමන මන්ත්‍රීවරයෙක් කඩුවක් ගෙන සභාවට යයි

ravi Tuesday, 21 May 2019 06:48 AM

මේ අය අත්අඩංගුවට ගන්න බැරි කොන්ද පන නැති අය ඉන්නෙත් මේ රටේම බව ඉතා කනගාටුවෙන් සඳහන් කරමු ..!

:       0       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 816 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 596 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site