IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අකුණු සංනායකයටත් හෙණයක්

 

උණවටුන ඩි.ජී.සුගතපාල

ගාල්ල රිච්මන්ඩ් විදුහල්පති නිල නිවසේ සවිකර ඇති අකුණු සන්නායකයෙන් කොටසක් සොරුන් විසින් කපාගෙන ගොස් ඇති බවට විදුහලේ සහකාර විදුහල්පතිවරයෙකු විසින් පොලිසියට පැමිණිලි කරතිබේ.

මෙම නිල නිවස පැරණි එකක් වන අතර එහි වහල අබලන්ව වැසිදිනවල ජලය ගලා ඒම නිසා අලුත්වැඩියා කිරිමට පියවර ගෙන ඇත එතෙක් විදුහල්පතිවරයා එම නිල නිවසින් ඉවත්ව සිට ඇත

කොන්ත්‍රාත්කරුවන් ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරිමට අකුණු සන්නායකය ගලවා බිම තබා  කටයුතු කරමින් සිටියදි අකුණු සන්නායකයේ කොටසක් කිසිවෙකු විසින් කපාගෙන ගොස් ඇති බවට වැඩ පරික්ෂවරයෙකු විසින් විදුහල්පතිට දන්වා ඇත.



අදහස් (0)

අකුණු සංනායකයටත් හෙණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31374 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13608 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11017 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1032 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site