(නිමල කොඩිතුවක්කු)
තරුණයන් 11 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදිම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී රවීන්ද්‍ර ගුණරත්න මහතා කොළඹ කොටුව මහේස්ත‍්‍රත් අධිකරණයට පැමිණි අවස්ථාව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට ඔහුගේ ආරක්ෂකයින් සිදුකරන ලද පහර දීම දැඩිව හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකර සැකකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරමින්, වෘත්තිය මාධ්‍යවේදීන්ගේ ගරුත්වය සහ ආරක්ෂාව සහතික කරන මෙන් සියලූ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයෙන් දැක්වේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මාධ්‍යවේදීන්ට පහර දීම හෙළා දකිමින් නිවේදනයක්