(නාලක සංජීව දහනායක)
නිල කාලය අවසන් වූ පළාත් සභා හයේ මැතිවරණ පවත්වන ලෙස රජයට නියම කරන්නැයි ඉල්ලමින් මෙම සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට බළාපොරොත්තුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
පළාත් සභා මැතිවරණ නොපැවැත්වීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් උතුරු මැද පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය එස්ගඑම් රංජිත් සහ සබරගමු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීගඑල් පීරිස් මහතා ඊයේ පැවැසීය.
බත්තරමුල්ලල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද(21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1205
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
441
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පළාත් 6 මැතිවරණය පවත්වන්නැයි පොහොට්ටුවෙන් පෙත්සමක්