IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ගං වතුරෙන් අවතැන් වුවන්ට සහන සලසන්න කෝටි 5ක්

(නිමල කොඩිතුවක්කු)

 
උතුරු පළාතේ ඇතිවි තිබෙන ගං වතුර හේතුවෙන් විපතට පත් ජනතාවට  අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සදහා රුපියල් කෝටි පහක මුදලක් මේ වනවිට වෙන් කර ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පලාත් පාළන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.

අනෙකුත් අවශ්‍යතා සදහා අවශ්‍ය ප‍්‍රමානය මත මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරිමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

කොළඹ මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.

ගං වතුර හේතුවෙන් විපතට පත් ජනතාව මේ වනවිට කඳවුරු 27ක් තුළ රඳවා සිටින බවත් ආරක්ෂක අංශද සම්බන්ද කරගනිමින් ඔවුනටට අවශ්‍ය පහසුකම් සලසන බවත් අමාත්‍යවරයා කීය.

ගංවතුර හේතුවෙන්  හානියට පත් පාසල්, මහාමාර්ග, නිවාස ආදී සියලූම දේ ඉදිරි සති කිහිපය තුළ යථා තත්වයට පත් කරන බවද කී අමාත්‍යවරයා පාසල් පොත් ඇතුලූ උපකරන ලබා දීමට කැමති අය වෙතොත් ඒවා ප‍්‍රාදේශීය ලේකම්  කාර්යාල වලට භාර දෙන ලෙසටද මහජනතාවගෙන් ඉල්ලිමක් කළේය



අදහස් (0)

ගං වතුරෙන් අවතැන් වුවන්ට සහන සලසන්න කෝටි 5ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16881 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site