(නිමල කොඩිතුවක්කු)
සෑම ගොවියෙකුටම නොමිලේ පොහොර ලබා දීමට අවශ්‍ය වැඩ පිළිවෙළ ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බව කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.
රටේ සෑම පුද්ගලයෙකුම ගොවියෙකු ලෙස රටේ නිෂ්පාදනයට දායක කර ගැනීම මෙම වැඩ පිළිවළේ අරමුණ බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.
මෙයට සමගාමීව ගොවියාට අවශ්‍ය බීජ, උපකරණ නොමිලේම ලබාදීමේ වැඩ පිළිවළක් ක‍්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
ඉන්දියාව වැනි රටවල් සමඟ සාකච්ඡා කර ඒ සඳහා අවශ්‍ය ආධාර ලබා ගන්නා බවත් ඔහු පැවැසීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ගොවීන්ට නොමිලේ පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළක්