IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘කතානායකගේ ක්‍රියාකලාපය නිසා මැතිසබේ පවත්වාගෙන යා නොහැකියි’

නාලක සංජීව දහනායක
 
කතානායකවරයා ක‍්‍රියාකරන ආකාරය අනුව තවදුරටත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා නොහැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (19) පැවසීය.


එබැවින් අනිත් සියලූම වැඩ කිරීමට පෙර කතානායකවරයාට එරෙහිව ඉතාමත් ඉක්මණින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු යැයි ද ඔහු  කීය.


එහිදී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේ ද පැවසීය.


රටේ දේශපාලන ස්ථාවරත්වයට හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට වැඩියෙන්ම තර්ජන එල්ලවන්නේ කතානායකවරයාගෙනුයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ 37 වැනි වගන්තිය අනුව ජනාධිපති තනතුර උදුරා ගන්න කතානායකවරයාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පවසා තිබෙනවා. 


ව්‍යවස්ථාවේ 37 වැනි වගන්තිය අනුව කතානායකවරයාට එහෙම බලයක් ලැබී නැහැ. මේ අනුව ජනාධිපතිවරයාගේ බලතල බලහත්කාරයෙන් පාවිච්චි කිරීමට කතානායක ඉදිරිපත්ව සිටීමෙන් ඔහුගේ අරමුණ කුමක්දැයි අපිට පැහැදිලියි.


බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (19) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
 



අදහස් (0)

‘කතානායකගේ ක්‍රියාකලාපය නිසා මැතිසබේ පවත්වාගෙන යා නොහැකියි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site