IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ආණ්ඩුව සංඛ්‍යාත අවභාවිතා කිරීම ගැන මහජනතාව හඬ නැගිය යුතුයි’

(බිඟුන් මේනක ගමගේ )
 
ආණ්ඩුව මහජන දේපලක් වන සංඛ්‍යාත අවභාවිත කිරීමට එරෙහිව මහජනතාව හඬ නැගිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ‘ලංකාදීප’ යට කීය.
 
පැවැති සෑම ආණ්ඩුවක්මත් වත්මන් ආණ්ඩුවත් භාණ්ඩාගාරයේ මුදල්, රටේ ඉඩම් හා අනෙකුත් ජාතික සම්පත් අවභාවිත කළේ යැයි චෝදනා කළ හෙතෙම මහජනයා සතු සංඛ්‍යාත අයිතියට ද අත් වී ඇත්තේ එම ඉරණම යැයි ද අවධාරණය කළේය.
 
මෙම තත්ත්වය වළක්වාගත හැක්කේ මහජනතාව දැනුම්වත්ව කරන මැදිහත් වීමකින් යැයි ද මහජන දේපල අවභාවිතයට එරෙහිව ප්‍රබලව ජන හඬක් මතු විය යුතු යැයි ද ජවිපෙ නායකයා පැවසීය.
 
සංඛ්‍යාත අයිතිය හුදෙකලා කර කතා කිරීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරන්නේ පොදුවේ මහජන දේපළ අවභාවිතය ගැන අවිවේචනාත්මකව යැයි ද එනිසා මහජනතාවට අයිති දේපළ ගැන සංවේදී දේශපාලන පක්ෂයක් හැටියට ජවිපෙ හඬ නගන්නේ සමස්ත මහජන දේපළ අවභාවිතයට එරෙහිව යැයි ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

‘ආණ්ඩුව සංඛ්‍යාත අවභාවිතා කිරීම ගැන මහජනතාව හඬ නැගිය යුතුයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16882 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site