IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අගමැතිගේ දිවුරුම්දීම මාධ්‍යය වාරණය කළාට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විරෝධය

 (නිමල කොඩිතුවක්කු)   

   
ශ්‍රී ලංකාවේ 14 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් අවස්ථාව ජනමාධ්‍යයට වාරණය කිරිම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය විරෝධය පළ කරයි.


මෙම වාරණය මෙරට ජනමාධ්‍ය නිදහසට මෙන්ම  තොරතුරු දැන ගැනීමේ අයිතියටද එල්ල කළ බාධාවක් ලෙස සලකමින් මෙම ක‍්‍රියාව දැඩි ලෙස හෙළා දකින බවද නිවේදනයක් නිකුත් කරමින්  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සදහන් කරයි.


අග‍්‍රාමාත්‍යවරයෙකු දිවුරුම් දීම ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක ඉහළ ප‍්‍රවෘත්තිමය වටිනාකමකින් යුත් සිදුවිමක් වන බවත් ඒ පිලිබ`ද තොරතුරු දැන ගැනීම සමාජයේ සියලූ  පුරවැසියන් සතු අයිතියක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ



අදහස් (0)

අගමැතිගේ දිවුරුම්දීම මාධ්‍යය වාරණය කළාට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16880 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site