
බත්තරමුල්ලේ සීලරතන හිමි
ජනසෙත පෙරමුණේ නායකයා වශයෙන් කටයුතු කරයි.
2009 ජුනි 22 වැනි දා ට්‍රැක්ටරය ලකුණින් ජනසෙත පෙරමුණ පිහිටවනු ලැබිණි.
පසුගිය ජනාධිපතිවරණයේ දී සීලරතන හිමියෝ ඡන්ද 2700 ක් ලබාගැනීමට සමත් වුහ.
සීලරතන හිමියෝ අත්තනගල්ල පුරාණ වාරණ රජ මහ විහාරයේ වාසය කරති.
වර්ෂ 1986 නොවැම්බර් 15 වැනිදා බත්තරමුල්ලේ සීලරතන නමින් පැවිදි දිවිය පිවිසියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd