
එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා
මඩකලපුව දිස්ත්‍රික්කය
ස්වාධීන අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණය තරග වදී.
උපන්දිනය - 1963 පෙබරවාරි 2 වැනිදා (වයස 56)
අධ්‍යාපන සුදුසුකම් - පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහ මැන්ඩ්‍රාස් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙකි.
ඔහු රාජ්‍ය ඇමැතිවරයකු මෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd