IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘නව වසර රටේ ඉරණම තීරණය කරන වසරක්’

(අංජුල මහික වීරරත්න)
 
නව වසර කුමන්ත්‍රණකාරී බලවේගවල මෙන්ම රටේ ඉරණම ද තීරණය කරන වසරක් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

ජර්මනියේ හිට්ලර් නැතිවී ගිය පසු නාසි ක්‍රමය අතුගෑවී ගියා සේ මහින්ද රාජපක්ෂගෙන් පසු පොහොට්ටුවද අතුගෑවී යනු ඇති බව කී රාජ්‍ය අමාත්‍යවරයා පුද්ගලයන් මත රඳා පවතින බලවේග පුද්ගලයාගෙන් පසුව අතුරුදන් වී යන බවද කීවේය.

දැවැන්ත කුමන්ත්‍රණයකින් පසුව රටේ අනාගතය තීරණය කරන කාල පරිච්ඡේදයකට එළඹ තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා වෙනත් වසරවලටත් වඩා මැති ඇමැතිවරුන් ජනතාවගේ සිත් තුළට කාවදින පරිදි වැඩ කළ යුතුව තිබෙන බවද සඳහන් කළේය.



අදහස් (0)

‘නව වසර රටේ ඉරණම තීරණය කරන වසරක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site